1 සාමුවෙ 21:10 - Sinhala New Revised Version10 දාවිත් පිටත් වී සාවුල්ට බියෙන් ඒ දවසේ පලා ගොස් ගාත්හි රජ වූ ආකීෂ් වෙත පැමිණියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201810 දාවිත් පිටත් වී සාවුල්ට බියෙන් ඒ දවසේ පලා ගොස් ගාත්හි රජ වූ ආකීෂ් වෙත පැමිණියේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 දාවිත් පිටත්වී සාවුල්ට භයින් ඒ දවසේ පලා ගොස් ගාත්හි රජවූ ආඛීෂ් වෙතට පැමුණුණේය. පරිච්ඡේදය බලන්න |