1 සාමුවෙ 20:37 - Sinhala New Revised Version37 ජොනතන් ඊගස විද්ද තැනට ළමයා පැමුණුණ කල ජොනතන් ළමයාට මොරගසා, “ඊගස ඔබට එහායින් තිබෙනවා නොවේ දැ”යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201837 ජොනතන් ඊගස විද්ද තැනට ළමයා පැමුණුණ කල ජොනතන් ළමයාට මොරගසා, “ඊගස ඔබට එහායින් තිබෙනවා නොවේ දැ”යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version37 යොනාතාන් විද්ද ඊගහ තිබෙන තැනට ළමයා පැමුණුණු කල යොනාතාන් ළමයාට මොරගසා: ඊගස නුඹට එහායින් තිබෙනවා නොවේදැයි කීවේය. පරිච්ඡේදය බලන්න |