1 සාමුවෙ 20:11 - Sinhala New Revised Version11 ජොනතන් ද, “එන්න අපි කෙතට යමු”යි දාවිත්ට කී ය. ඔවුන් දෙදෙන ම කෙතට ගියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201811 ජොනතන් ද, “එන්න අපි කෙතට යමු”යි දාවිත්ට කී ය. ඔවුන් දෙදෙන ම කෙතට ගියහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 යොනාතාන්ද: එන්න, කෙතට යමුයයි දාවිත්ට කීය. ඔවුන් දෙදෙනා කෙතට ගියෝය. පරිච්ඡේදය බලන්න |