1 සාමුවෙ 17:30 - Sinhala New Revised Version30 ඔහු වෙතින් අනිකෙකු දෙසට හැරී ගොස් ඒ ප්‍රශ්නය ම ඇසුවේ ය. මිනිස්සු පළමු කී ලෙසට ම ඔහුට යළිත් උත්තර දුන්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201830 ඔහු වෙතින් අනිකෙකු දෙසට හැරී ගොස් ඒ ප්‍රශ්නය ම ඇසුවේ ය. මිනිස්සු පළමු කී ලෙසට ම ඔහුට යළිත් උත්තර දුන්හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version30 ඔහු වෙතින් අනිකෙකු දෙසට හැරීගොස් ඒ හැටියටම කථාකෙළේය. මිනිස්සු පළමු හැටියටම ඔහුට නැවතත් උත්තරදුන්නෝය. පරිච්ඡේදය බලන්න |