Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 10:13 - Sinhala New Revised Version

13 ඔහු ධර්ම වාක්‍ය පවසා නිම වූ කල කඳු මත පූජාස්ථානයට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඔහු ධර්ම වාක්‍ය පවසා නිම වූ කල කඳු මත පූජාස්ථානයට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 ඔහු ධර්මවාක්‍ය පවසා නිමවූ කල උස් තැනට ආයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 10:13
2 හුවමාරු යොමු  

එතැන සිටි කෙනෙක් පිළිතුරු දෙමින්, “මේ මිනිසුන්ගේ පියවරුත් දිවැසිවරු දැ”යි ඇසුවේ ය. “සාවුලුත් දිවැසිවරුන් අතරේ සිටී දැ”යි යන කීම ඇති වූයේ මෙලෙස ය.


සාවුල්ගේ බාප්පා කතා කොට, “ඔබ කොතැනට ගියහු දැ”යි සාවුල්ගෙන් ද වැඩකාරයාගෙන් ද ඇසුවේ ය. “අපි කොටළුවන් සොයන්නට ගියෙමු. උන් නැති බව දුටු විට අපි සාමුවෙල් ළඟට ගියෙමු”යි සාවුල් පිළිතුරු දුන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්