1 සාමුවෙ 1:10 - Sinhala New Revised Version10 හන්නාගේ සිත ශෝකයෙන් පිරී තිබිණි. ඈ සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින් අඬ අඬා සිටියා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201810 හන්නාගේ සිත ශෝකයෙන් පිරී තිබිණි. ඈ සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින් අඬ අඬා සිටියා ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 ඇගේ ආත්මය ශෝකයෙන් පීඩිතවූයේය, ඈ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින් අඬ අඬා සිටියාය. පරිච්ඡේදය බලන්න |