Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 9:7 - Sinhala New Revised Version

7 බෙන්ජමින් ගෝත්‍රයෙනුත් හස්සෙනුවාගේ පුත්‍රයා වන හෝදවියාගේ පුත් මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන සල්ලු ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 බෙන්ජමින් ගෝත්‍රයෙනුත් හස්සෙනුවාගේ පුත්‍රයා වන හෝදවියාගේ පුත් මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන සල්ලු ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 බෙන්යමින් පුත්‍රයන්ගෙන් හස්සෙනුවාගේ පුත්‍රයා වන හොදවියාගේ පුත්‍රවූ මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන සල්ලුද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 9:7
6 හුවමාරු යොමු  

බෙන්ජමින්වරුන්ගෙන්, ජෙෂායාගේ පුත් ඊතියෙල්ගේ පුත්‍රයා වන මයසේයාගේ පුත් කෝලායාගේ පුත්‍රයා වන පෙදායාගේ පුත් ජෝවෙද්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත් සල්ලු ය.


මග්පියාෂ් ද මෙෂුල්ලාම් ද හෙසීර් ද;


ව්‍යවස්ථා පොත කියවීම පිණිස සාදන ලද වේදිකාවක් පිට නීතිවේදියා වන එස්රා සිටියේ ය. ඔහු ළඟ ඔහුගේ දකුණු පැත්තෙන් මත්තිතියා ද ෂෙමා ද අනායා ද උරියා ද හිල්කියා ද මයසේයා ද; වම් පැත්තෙන් පෙදායා ද මිෂායෙල් ද මල්කියා ද හාෂුම් ද හෂ්බද්දානා ද ශෙකරියා ද මෙෂුල්ලාම් ද සිටියෝ ය.


ශෙරාගේ පුත්‍රයන්ගෙන් ජෙවුයෙල් සහ ඔවුන්ගේ සහෝදරයෝ හයසිය අනූදෙනෙක් ය.


ජෙරොහාම්ගේ පුත් ඉබ්නෙයා ද මික්රීගේ පුත්‍රයා වන උශ්ශිගේ පුත් ඒලා ද ඉබ්නියාගේ පුත්‍රයා වන රෙවුයෙල්ගේ පුත් ෂෙපටියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් ද;


මොවුහු තමන්ගේ පරම්පරාවලින් පිය පෙළපත්වල මූලික ප්‍රධානියන් ව සිටියෝ ය. මොවුහු ජෙරුසලමෙහි විසුවෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්