Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 8:12 - Sinhala New Revised Version

12 එල්පයල්ගේ පුත්‍රයෝ නම්: ඒබෙර්, මිෂාම් සහ ෂෙමෙඩ් ය. ෂෙමෙඩ් ඕනෝ ද ලොද් ද එහි ගම් ද ගොඩනැඟුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 එල්පයල්ගේ පුත්‍රයෝ නම්: ඒබෙර්, මිෂාම් සහ ෂෙමෙඩ් ය. ෂෙමෙඩ් ඕනෝ ද ලොද් ද එහි ගම් ද ගොඩනැඟුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 එල්පයල්ගේ පුත්‍රයෝ නම්: ඒබෙර්, මිෂාම් සහ ෂෙමෙඩ්ය, ඔහු ඕනෝද ලොද්ද එහි ගම්ද ගොඩනැගුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 8:12
8 හුවමාරු යොමු  

කර්මාන්තකාරයන්ගේ මිටියාවතේ තිබෙන ලොද්හි ද ඕනෝහි ද විසුවෝ ය.


ලොද්හි ද හාදිද්හි ද ඕනෝහි ද පුත්‍රයෝ හත්සිය විසිඑක්දෙනෙක් ය.


එවිට සන්බලට් ද ගෙෂෙම් ද, “එන්න, ඕනෝහි සමභූමියේ ගම්වලින් එකක අපි සම්මුඛ වෙමු”යි මට ආරාධනා කර එවුවෝ ය. එහෙත්, මෙය ඔවුන් මට අනතුරු කරන්නට යෙදූ උපායකි.


ලොද්හි ද හාදීද්හි ද ඕනෝහි ද පුත්‍රයෝ හත්සිය විසිපස්දෙනෙක් ය.


තවද පේදුරු සියලු පළාත්වල සැරිසරා, ලිද්දායෙහි විසූ සැදැහැවතුන් වෙතට පැමිණියේ ය.


ලිද්දායෙහි ද ශාරොනෙහි ද විසූ සියල්ලෝ ඔහු දැක, සමිඳාණන් වහන්සේ සරණ ගියහ.


හුෂිම්ගෙන් අබිතුබ් සහ එල්පයල් උපන්නෝ ය.


බෙරියා සහ ෂෙමා අයාලෝන්හි වැසියන්ගේ පිය වංශවල ප්‍රධානියෝ වූ හ. ඔව්හු ගාත්හි වැසියන් පන්නා දැමූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්