Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 7:20 - Sinhala New Revised Version

20 එප්‍රායිම්ගේ පුත්‍රයා ෂුතෙලා ය. ඔහුගේ පුත්‍රයා බෙරෙද් ය. ඔහුගේ පුත්‍රයා තාහත් ය. ඔහුගේ පුත්‍රයා එලියාදා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 එප්‍රායිම්ගේ පුත්‍රයා ෂුතෙලා ය. ඔහුගේ පුත්‍රයා බෙරෙද් ය. ඔහුගේ පුත්‍රයා තාහත් ය. ඔහුගේ පුත්‍රයා එලියාදා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 එප්‍රායිම්ගේ පුත්‍රයෝ: ෂුතෙලාය. ඔහුගේ පුත්‍රයා බෙරෙද්ය, ඔහුගේ පුත්‍රයා නහත්ය, ඔහුගේ පුත්‍රයා එලියාදාය, ඔහුගේ පුත්‍රයා තහත්ය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 7:20
3 හුවමාරු යොමු  

ෂෙමිදාගේ පුත්‍රයෝ නම්: අහෙයාන්, ෂෙකෙම්, ලික්හි සහ අනියාම් ය.


ඔහුගේ පුත්‍රයා තාහත් ය; ඔහුගේ පුත්‍රයා සාබාද් ය; ඔහුගේ පුත්‍රයා ෂුතෙලා ය. ඒ හැර එශෙර් සහ එලෙයාද් ය. මොවුන් දේශයේ උපන් ගාත්හි මනුෂ්‍යයන්ගේ සිව්පාවුන් සොරකම් කරන්න බැස ආ බැවින් ඒ මනුෂ්‍යයෝ මොවුන් මැරුවෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්