Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 4:32 - Sinhala New Revised Version

32 ඔවුන්ගේ ගම්: ඒතාම්, අයින්, රිම්මොන්, තොකෙන්, ආෂාන් යන නගර පහක් සහ

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 ඔවුන්ගේ ගම්: ඒතාම්, අයින්, රිම්මොන්, තොකෙන්, ආෂාන් යන නගර පහක් සහ

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

32 ඔවුන්ගේ ගම් ඒතාම්, ආයින්, රිම්මෝන්, තොකෙන්, ආෂාන් යන නුවරවල් පහක් සහ බාල් දක්වා එම නුවරවල් වටේට තිබුණු සියලු ගමුත්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 4:32
4 හුවමාරු යොමු  

අයින් ද රිම්මොන් ද ඒතෙර් ද ආෂාන් ද යන මේ නගර සතර සහ ඒවායේ ගම් ය.


බෙත්-මර්කාබොත්හි ද හශර්-සුසීම්හි ද බෙත්-බිරියෙහි ද ෂයරම්හි ද විසුවෝ ය. දාවිත් රජකමට පැමිණෙන තුරු මේවා ඔවුන්ගේ නගර ව තිබුණේ ය.


බාල් දක්වා එම නගර වටේට තිබුණු සියලු ගම් ද වේ. ඔවුන්ගේ වාසස්ථාන ද ඔවුන්ගේ පෙළපත් ලේඛන ද මේවා ය.


අයින් සහ ඒ අවට තණ බිම් ද ජුතා සහ ඒ අවට තණ බිම් ද බෙත්-ෂෙමෙෂ් සහ ඒ අවට තණ බිම් ද යන ඒ නගර නවය ඒ ගෝත්‍ර දෙකෙන් දුන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්