Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 28:15 - Sinhala New Revised Version

15 රන් පහන් රුක්වලත් ඒවායේ රන් පහන්වලත් බර ද එක එක පහන් රුකේත්, එහි පහන්වලත් බර ද රිදී පහන් රුක්වලත් එක එක පහන් රුකේ වැඩ ලෙස එක එකේ සහ ඒවායේ පහන්වලත් බර ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 රන් පහන් රුක්වලත් ඒවායේ රන් පහන්වලත් බර ද එක එක පහන් රුකේත්, එහි පහන්වලත් බර ද රිදී පහන් රුක්වලත් එක එක පහන් රුකේ වැඩ ලෙස එක එකේ සහ ඒවායේ පහන්වලත් බර ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 රන් පහන් රුක් වලත් ඒවායේ රන් පහන්වලත් බරද, එක එක පහන්රුකෙත් එහි පහන්වලත් බරද, රිදී පහන් රුක්වලත් එක එක පහන්රුකේ වැඩලෙස එක ඒකේ සහ ඒවායේ පහන්වලත් බරද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 28:15
10 හුවමාරු යොමු  

මාගේ දකුණතෙහි ඔබ දුටු තාරකා සතෙහි ද රන් පහන් රුක් සතෙහි ද ගුප්තාර්ථය මේ ය; තාරකා සත නම් සභා සතේ දූතයෝ ය; පහන් රුක් සත නම් සභා සත ය.


ඔහු රන් පහන් රුක් දසයත් ඒවායේ නියම පිළිවෙළට සාදා, මාලිගාවේ දකුණේ පහකුත්, වමේ පහකුත් තැබුවේ ය.


ශාලාවේ කුළුණු මුදුන් පිට තිබුණු පේකඩවල මානෙල්‍ මල් වැඩ මීටර් එකයි දශම අටක් සාදා තිබිණි.


එක එක සේවයේ සියලු රන් බඩුවල සැලැස්ම ද රන්වල බර ද සියලු රිදී බඩුවල සැලැස්ම ද එක එක සේවයේ සියලු බඩුවල බර ද


පිදීමේ රොටි තබන එක එක මේසයේ රන් බර ද රිදී මේසවලට රිදී බර ද


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්