Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 24:7 - Sinhala New Revised Version

7 පළමු වන පස ඇටය වැටුණේ ජෙහෝයාරීබ්ට ය; දෙ වන එක ජෙදායාට ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 පළමු වන පස ඇටය වැටුණේ ජෙහෝයාරීබ්ට ය; දෙ වන එක ජෙදායාට ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 පළමුවෙනි පසඇටය වැටුණේ යෙහෝයාරීබ්ටය, දෙවෙනි එක යෙදායාටය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 24:7
7 හුවමාරු යොමු  

ලෙවී ජාතික වූ නෙතනේල්ගේ පුත් ෂෙමායා නම් ලේකම්, රජු ද අධිපතීන් ද ශාදොක් පූජකයා ද අබියාතර්ගේ පුත් අහිමෙලෙක් ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන් ද ඉදිරියෙහි ඔවුන්ගේ නාම වාර්තාගත කෙළේ ය. එලෙයාසර්ට එක පිය වංශයක් ද ඊතාමාර්ට එක පිය වංශයක් ද බැගින් පස ඇට දමා තෝරාගන්නා ලද්දේ ය.


තුන් වන එක හාරීම්ට ය; හතර වැනි එක සෙයොරීම්ට ය;


පූජකයන්ගෙන් ජෙදායා ද ජෙහෝයාරීබ් ද ජාකීන් ද;


පූජකයෝ නම්: ජේෂුවාගේ වංශයේ ජෙදායාගේ පුත්‍රයෝ නවසිය හැත්තෑතුන්දෙනෙක් ය.


පූජකයන්ගෙන්, ජෝයාරීබ්ගේ පුත් ජෙදායා ද ජාකීන් ද


ජෝයාරීබ්ගෙන් මත්තෙනයි ය; ජෙදායාගෙන් උශ්ශී ය;


පූජකයෝ නම්: ජේෂුවාගේ වංශයේ ජෙදායාගේ පුත්‍රයෝ නවසිය හැත්තෑතුන්දෙනෙක් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්