Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 24:30 - Sinhala New Revised Version

30 මුෂීගේ පුත්‍රයෝ නම්: මාලී, ඒදෙර් සහ ජෙරීමොත් ය. ඔව්හු තමන්ගේ පිය වංශ ප්‍රකාරයට ලෙවීගේ පුත්‍රයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 මුෂීගේ පුත්‍රයෝ නම්: මාලී, ඒදෙර් සහ ජෙරීමොත් ය. ඔව්හු තමන්ගේ පිය වංශ ප්‍රකාරයට ලෙවීගේ පුත්‍රයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 මූෂීගේ පුත්‍රයෝ: මාලී, ඒදෙර් සහ යෙරීමොත්ය. ඔව්හු තමුන්ගේ පිය වංශ ප්‍රකාරයට ලෙවීගේ පුත්‍රයෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 24:30
5 හුවමාරු යොමු  

මුෂීගේ පුත්‍රයෝ: මාලී ද ඒදෙර් ද ජෙරිමොත් ද යන තුන්දෙනා ය.


කිෂ්ගෙන් එනම්, කිෂ්ගේ පුත්‍රයන්ගෙන් ජෙරාමෙයෙල් ය.


ඔව්හු ද තමන්ගේ සහෝදරයන් වන ආරොන්ගේ පුත්‍රයන් මෙන් ම දාවිත් රජු ද ශාදොක් ද අහිමෙලෙක් ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන් ද ඉදිරියෙහි පස ඇට දැමුවෝ ය. පිය වංශවල ප්‍රධානියා තමාගේ බාල සහෝදරයා මෙන් ම පස ඇට දැමුවේ ය.


ඔහු මාලීගේ පුත්‍රයා ය; ඔහු මුෂීගේ පුත්‍රයා ය; ඔහු මෙරාරීගේ පුත්‍රයා ය; ඔහු ලෙවීගේ පුත්‍රයා ය.


මෙරාරීගේ පුත්‍රයෝ නම් මාලී සහ මුෂී ය. ඔවුන්ගේ පරම්පරා අනුව ලෙවීගේ පෙළපත් මේවා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්