Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 23:16 - Sinhala New Revised Version

16 ගේර්ෂොම්ගේ පුත්‍රයෝ නම්; ප්‍රධානියා වූ ෂෙබුයෙල් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ගේර්ෂොම්ගේ පුත්‍රයෝ නම්; ප්‍රධානියා වූ ෂෙබුයෙල් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 ගේර්ෂොම්ගේ පුත්‍රයෝ නම්: ප්‍රධානියාවූ ෂෙබුයෙල්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 23:16
6 හුවමාරු යොමු  

මෝසෙස්ගේ පුත්‍රයෝ නම්: ගේර්ෂොම් සහ එලියෙසෙර් ය.


එලියෙසෙර්ගේ පුත්‍රයෝ: ප්‍රධානියා වූ රෙහෙබියා ය. එලියෙසෙර්ට වෙන පුත්‍රයෝ නුවූ හ. එහෙත්, රෙහෙබියාට පුත්‍රයෝ බොහෝ දෙනෙක් සිටියෝ ය.


ලෙවීගේ අනික් පුත්‍රයෝ නම්: අම්රාම්ගේ පුත්‍රයන්ගෙන් ෂුබායෙල් ය. ෂුබායෙල්ගේ පුත්‍රයන්ගෙන් ජෙදෙයා ය.


දහතුන් වන එක ෂුබායෙල් ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය;


හේමාන්ගේ පුත්‍රයන් වූ බුක්කියා, මත්තනියා, උශ්ශියෙල්, ෂෙබුයෙල්, ජෙරිමොත්, හනනියා, හනානි, එලියාතා, ගිද්දල්තී, රොමම්ති-එසෙර්, ජොෂ්බෙකාෂා, මල්ලෝති, හෝතීර් සහ මහශියොත් ය.


මෝසෙස්ගේ පුත්‍රයා වන ගේර්ෂොම්ගේ පුත් ෂෙබුයෙල් ගබඩාවල ප්‍රධානියා ව සිටියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්