1 ලේකම් 21:9 - Sinhala New Revised Version9 සමිඳාණන් වහන්සේ දාවිත්ගේ දර්ශකයා වූ ගාද්ට කතා කොට, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 සමිඳාණන් වහන්සේ දාවිත්ගේ දර්ශකයා වූ ගාද්ට කතා කොට, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 ස්වාමීන්වහන්සේ දාවිත්ගේ දර්ශනකාරයාවූ ගාද්ට කථාකොට: පරිච්ඡේදය බලන්න |
පෙර කාලයේ දී ඉශ්රායෙල්හි මිනිසෙක් දෙවියන් වහන්සේගෙන් යම් කරුණක් විමසන්නට යන විට, “දිවැස් ඇත්තා ළඟට යමි”යි කියන්නේ ය. දැන් දිවැසිවරයා යයි කියන තැනැත්තා පෙර කාලයේ දී අනාගතවක්තෘ යයි කියනු ලැබී ය. එවිට සාවුල් කතා කොට, “ඔබේ යෝජනාව හොඳයි; එන්න, අපි යමු”යි තම වැඩකාරයාට කීවේ ය. මෙසේ ඔව්හු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා සිටි නුවරට ගියෝ ය.