1 ලේකම් 21:11 - Sinhala New Revised Version11 ගාද් දාවිත් ළඟට අවුත් ඔහුට කතා කොට, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201811 ගාද් දාවිත් ළඟට අවුත් ඔහුට කතා කොට, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 ගාද් දාවිත් ළඟට ඇවිත් ඔහුට කථාකොට: පරිච්ඡේදය බලන්න |
“ ‘තුන් අවුරුදු සාගතයක් හෝ තුන් මාසයක් නුඹේ එදිරිකාරයන්ගේ කඩුවට නුඹ අසු වී, නුඹේ සතුරන් අතින් විනාශ වීම හෝ තුන් දවසක් සමිඳාණන් වහන්සේගේ කඩුව වන වසංගතය දේශයට පැමිණ උන් වහන්සේගේ දූතයා විසින් ඉශ්රායෙල් පළාත් මුළුල්ල විනාශ කරනු ලැබීම හෝ යන තුනෙන් එකක් තෝරාගන්නැ’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. ඒ නිසා මා එවූ තැනැන් වහන්සේට මා මොන උත්තරයක් දෙන්න ද කියා කල්පනා කරන්නැ”යි කීවේ ය.