1 ලේකම් 19:8 - Sinhala New Revised Version8 දාවිත් ඒ අසා ජෝවාබ් ද බලවන්තයන් සමඟ මුළු සේනාව ද යැවී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 දාවිත් ඒ අසා ජෝවාබ් ද බලවන්තයන් සමඟ මුළු සේනාව ද යැවී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 අම්මොන් පුත්‍රයෝත් තමුන්ගේ නුවරවලින් රැස්ව සටනට ආවෝය. දාවිත් ඒ අසා යෝවාබ්ද බලවන්තයන්වූ මුළු සේනාවද යැවීය. පරිච්ඡේදය බලන්න |