Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 15:8 - Sinhala New Revised Version

8 එලිශාපාන්ගේ ගෝත්‍රයෙන් ප්‍රධානියා වූ ෂෙමායා සහ ඔහුගේ සහෝදරයෝ දෙසියදෙනෙක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එලිශාපාන්ගේ ගෝත්‍රයෙන් ප්‍රධානියා වූ ෂෙමායා සහ ඔහුගේ සහෝදරයෝ දෙසියදෙනෙක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 එලීශාපාන්ගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියාවූ ෂෙමායා සහ ඔහුගේ සහෝදරයන් දෙසිය දෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 15:8
3 හුවමාරු යොමු  

ගේර්ෂොම්ගේ ගෝත්‍රයෙන් ප්‍රධානියා වූ ජෝවෙල් සහ ඔහුගේ සහෝදරයෝ එකසිය තිස්දෙනෙක් ය.


හෙබ්‍රොන්ගේ ගෝත්‍රයෙන් ප්‍රධානියා වූ එලීයෙල් සහ ඔහුගේ සහෝදරයෝ අසූදෙනෙක් ය.


උශ්ශියෙල්ගේ පුත්‍රයෝ නම් මිෂායෙල්, එල්ෂාපාන් සහ සිත්රී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්