Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 12:35 - Sinhala New Revised Version

35 දාන්වරුන්ගෙන් සටනට සැරසී පැමිණෙන අය විසිඅටදාස් හයසියයක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 දාන්වරුන්ගෙන් සටනට සැරසී පැමිණෙන අය විසිඅටදාස් හයසියයක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

35 දාන්වරුන්ගෙන්, යුද්ධ පිළිවෙළට පැමිණෙන අය විසිඅටදාස් හසියයක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 12:35
6 හුවමාරු යොමු  

නප්තලීවරුන්ගෙන් අධිපතිවරු දහසක් සහ ඔවුන් සමඟ පලිහ ද හෙල්ලය ද ඇති අය තිස්හත්දහසක් ය.


ආෂෙර්වරුන්ගෙන් සටනට ගොස් සටනට සැරසී සිටින්න පුළුවන් අය සතළිස්දහසක් ය.


දාන් සහ ඔහුගේ පුත්‍රයා වන හුෂිම් ය;


දාන් මඟ ලගින සර්පයෙක් වේ වා! මාවතේ රැක සිටින පොළඟෙක් වේ වා! ඔහු අසුගේ කුරය දෂ්ට කරයි, අසරුවා ද පස්සට වැටෙයි.


දාන්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “දාන්, බාෂාන් සිට පැන එන්නෙකි; සිංහ පොව්වෙකි.”


බක්බක්කර්, හෙරෙෂ්, ගාලාල් සහ ආසාප්ගේ පුත් ශික්රීගේ පුත්‍රයා වන මීකාගේ පුත් මත්තනියා ය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්