1 ලේකම් 12:21 - Sinhala New Revised Version21 ඔව්හු කොල්ලකාර හමුදාවට විරුද්ධ ව දාවිත්ට උපකාර කළෝ ය. මන්ද, ඔව්හු සියල්ලෝ ම බලවන්තයන් ව ද සේනාවේ අධිපතියන් ව ද සිටියෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 ඔව්හු කොල්ලකාර හමුදාවට විරුද්ධ ව දාවිත්ට උපකාර කළෝ ය. මන්ද, ඔව්හු සියල්ලෝ ම බලවන්තයන් ව ද සේනාවේ අධිපතියන් ව ද සිටියෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 ඔව්හු කොල්ලකාර හමුදාවට විරුද්ධව දාවිත්ට උපකාරකළෝය. මක්නිසාද ඔවුන් සියල්ලෝම බලවන්තයෝව සේනාවේ අධිපතියෝව සිටියෝය. පරිච්ඡේදය බලන්න |