Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 1:43 - Sinhala New Revised Version

43 ඉශ්රායෙල් ජනයා කෙරෙහි කිසි රජෙකු රජකම් කරන්න පළමුවෙන් ඒදොම් රටේ රජකම් කළ රජවරු මොවුහු ය. බෙයො‍්ර්ගේ පුත් බෙලා ය; ඔහුගේ නුවර නම් දින්හාබා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

43 ඉශ්රායෙල් ජනයා කෙරෙහි කිසි රජෙකු රජකම් කරන්න පළමුවෙන් ඒදොම් රටේ රජකම් කළ රජවරු මොවුහු ය. බෙයො‍්ර්ගේ පුත් බෙලා ය; ඔහුගේ නුවර නම් දින්හාබා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

43 ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙහි කිසි රජෙකු රජකම්කරන්ට පළමුවෙන් ඒදොම් රටේ රජකම්කළ රජවරු මොව්හුය: බෙයොර්ගේ පුත්‍රවූ බෙලාය; ඔහුගේ නුවර නම දින්හාබාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 1:43
5 හුවමාරු යොමු  

රාජ ජයකොන්තය හිමි තැනැත්තා එන තෙක්, ජුදා කෙරෙන් එය පහනොවේ. රාජ යෂ්ටිය ඔහු පා අතරින් පහනොවේ. ජනතාවෝ ඔහුට කීකරු වෙති,


එශෙර්ගේ පුත්‍රයෝ නම්: බිල්හන්, සයවාන් සහ ජාකන් ය. දීෂාන්ගේ පුත්‍රයෝ නම්: ඌශ් සහ අරාන් ය.


එතැනින් නික්ම බෙනෙ-ජාකාන්හි ද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්