1 ලේකම් 1:19 - Sinhala New Revised Version19 ඒබෙර්ට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්නෝ ය. එක් කෙනෙකුගේ නම පෙලෙග් ය. මන්ද, ඔහුගේ කාලයේ පොළෝ තලය බෙදන්නට යෙදුණේ ය. ඔහුගේ සහෝදරයාගේ නම ජොක්තන් ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 ඒබෙර්ට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්නෝ ය. එක් කෙනෙකුගේ නම පෙලෙග් ය. මන්ද, ඔහුගේ කාලයේ පොළෝ තලය බෙදන්නට යෙදුණේ ය. ඔහුගේ සහෝදරයාගේ නම ජොක්තන් ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 ඒබෙර්ට පුත්‍රයන් දෙදෙනෙක් උපන්නෝය. එක්කෙනෙකුගේ නම පෙලෙග්ය; මක්නිසාද ඔහුගේ දවස්වලදී පොළොව බෙදන්ට යෙදුණේය; ඔහුගේ සහෝදරයාගේ නම යොක්තාන්ය. පරිච්ඡේදය බලන්න |