1 රාජාවලිය 8:10 - Sinhala New Revised Version10 පූජකවරුන් ශුද්ධස්ථානයෙන් පිටතට ආ කල සමිඳාණන් වහන්සේගේ මාලිගාව වලාපටලයෙන් පිරිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201810 පූජකවරුන් ශුද්ධස්ථානයෙන් පිටතට ආ කල සමිඳාණන් වහන්සේගේ මාලිගාව වලාපටලයෙන් පිරිණි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට ආ කල ස්වාමීන්වහන්සේගේ ගෘහය වලාපටලයෙන් පිරුණේය. පරිච්ඡේදය බලන්න |