1 රාජාවලිය 22:41 - Sinhala New Revised Version41 ඉශ්රායෙල් රජ වන ආහබ්ගේ සතර වන අවුරුද්දේ දී ආසාගේ පුත් ජෙහෝෂාපාට් තෙමේ ජුදාහි රජ විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201841 ඉශ්රායෙල් රජ වන ආහබ්ගේ සතර වන අවුරුද්දේ දී ආසාගේ පුත් ජෙහෝෂාපාට් තෙමේ ජුදාහි රජ විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version41 ඉශ්රායෙල් රජවූ ආහබ්ගේ සතරවෙනි අවුරුද්දේදී ආසාගේ පුත්‍රවූ යෙහෝෂාපාට් තෙමේ යූදා කෙරෙහි රජවුණේය. පරිච්ඡේදය බලන්න |