1 රාජාවලිය 16:33 - Sinhala New Revised Version33 ආහබ් තෙම තමාට පළමුවෙන් සිටි සියලු ඉශ්රායෙල් රජුන්ටත් වඩා ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෝප කරවන ක්‍රියා කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201833 ආහබ් තෙම තමාට පළමුවෙන් සිටි සියලු ඉශ්රායෙල් රජුන්ටත් වඩා ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෝප කරවන ක්‍රියා කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version33 ආහබ් තෙම තමාට පළමු සිටි සියලු ඉශ්රායෙල් රජුන්ටත් වඩා ඉශ්‍රායෙල් දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකරවීමට කාරණා කෙළේය. පරිච්ඡේදය බලන්න |