1 රාජාවලිය 13:25 - Sinhala New Revised Version25 ඒ ළඟින් ගිය මනුෂ්‍යයෝ මළකඳ මාර්ගයෙහි වැටී තිබෙන බව ද සිංහයා මළකඳ ළඟ සිටින බව ද දැක මහලු දිවැසිවරයා විසූ නගරයට අවුත් ඒ බව කී හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 ඒ ළඟින් ගිය මනුෂ්‍යයෝ මළකඳ මාර්ගයෙහි වැටී තිබෙන බව ද සිංහයා මළකඳ ළඟ සිටින බව ද දැක මහලු දිවැසිවරයා විසූ නගරයට අවුත් ඒ බව කී හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 ඒ ළඟින් යන මනුෂ්‍යයෝ මළකඳ මාර්ගයෙහි වැටී තිබෙනවාත් සිංහයා මළකඳ ළඟ සිටිනවාත් දැක මහලු ප්‍රොපේත තැන විසූ නුවරට ඇවිත් ඒ බව කීවෝය. පරිච්ඡේදය බලන්න |