Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 13:16 - Sinhala New Revised Version

16 ඔහු ද පිළිතුරු දෙමින්, “ඔබ සමඟ හැරී එන්න වත්, ඔබේ ගෙදරට ඇතුළු වන්න වත් මට නොපිළිවන. මේ ස්ථානයේ දී ඔබ සමඟ කෑම නොකමි, වතුර ද නොබොමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ඔහු ද පිළිතුරු දෙමින්, “ඔබ සමඟ හැරී එන්න වත්, ඔබේ ගෙදරට ඇතුළු වන්න වත් මට නොපිළිවන. මේ ස්ථානයේ දී ඔබ සමඟ කෑම නොකමි, වතුර ද නොබොමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 ඔහුද: නුඹ සමඟ හැරී එන්ටවත් නුඹේ ගෙදරට ඇතුල්වෙන්ටවත් මට නොපිළිවන. මේ ස්ථානයේදී නුඹ සමඟ කෑම නොකමි, වතුරද නොබොමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 13:16
8 හුවමාරු යොමු  

එහෙත්, උන් වහන්සේ හැරී, පේදුරුට කතා කොට, “සාතන්, අහකට යව; නුඹ මට බාධාවකි; නුඹ සිතන්නේ මිනිසුන් සිතන විධියට මිස දෙවියන් වහන්සේ සිතන විධියට නොවේ ය”යි වදාළ සේක.


එවිට ජේසුස් වහන්සේ, කතා කරමින්, “සාතන් පලා යව! ‘නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න; උන් වහන්සේට පමණක් සේවය කරන්න’ කියා ලියා ඇතැ”යි ඔහුට වදාළ සේක.


එබැවින් කරුණාකර, මේ රාත්‍රියත් මෙහි ගත කරන්න, සමිඳාණන් වහන්සේ ඊට වැඩි යමක් මට කියන සේක් නම්, මම එය දැන ගන්නෙමි”යි සැළ කෙළේ ය.


බාලාම් උදෑසන නැඟිට බාලාක්ගේ ප්‍රජා මූලිකයන් අමතා, “ඔබේ රටට ආපසු යන්න, ඔබ සමඟ මට යන්නට සමිඳාණන් වහන්සේ අවසර නොදෙන සේකැ”යි කී ය.


ඔබ වෙත පැමිණෙන යමෙක් මේ ධර්මය රැගෙන නොඑන්නේ නම්, ඔහු ගෙදරට නොපිළිගන්න, ඔහුට ආචාර ද නොකරන්න.


“මා සමඟ ගෙදර අවුත් කෑම කන්නැ”යි ඔහුට කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්