Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 12:23 - Sinhala New Revised Version

23 “නුඹ සලමොන්ගේ පුත්‍ර ජුදාහි රජ වන රෙහොබෝවම්ටත්, මුළු ජුදා ගෝත්‍රයටත් බෙන්‍ජමින් ගෝත්‍රයටත්, ඉතිරි, සෙනඟටත් කතා කොට මෙසේ කියන්න,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 “නුඹ සලමොන්ගේ පුත්‍ර ජුදාහි රජ වන රෙහොබෝවම්ටත්, මුළු ජුදා ගෝත්‍රයටත් බෙන්‍ජමින් ගෝත්‍රයටත්, ඉතිරි, සෙනඟටත් කතා කොට මෙසේ කියන්න,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 නුඹ සාලමොන්ගේ පුත්‍රවූ යූදාහි රජවූ රෙහොබොවම්ටත් මුළු යූදා වංශයටත් බෙන්යමින් වංශයටත් ඉතිරි සෙනඟටත් කථාකොට මෙසේ කියන්න–

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 12:23
2 හුවමාරු යොමු  

එහෙත්, ජුදා නගරවල විසූ ඉශ්රායෙල් ජනයා කෙරෙහි රෙහොබෝවම් රජකම් කෙළේ ය.


පූජකවරය දීමේ දී ගත් මස්වලින් හා රොටිවලින් කිසිවක් උදය දක්වා ඉතිරි වුවහොත්, එය ගින්නෙන් පිළිස්සිය යුතු වේ. ඒවා ශුද්ධ බැවින් නොවැළඳිය යුතු වේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්