1 රාජාවලිය 12:12 - Sinhala New Revised Version12 ‘තුන් වන දින නැවත මා ළඟට එන්න’ කියා රජු නියම කළ හැටියට ජෙරොබෝවම් හා මුළු සෙනඟ තුන් වන දින රෙහොබෝවම් ළඟට පැමිණියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 ‘තුන් වන දින නැවත මා ළඟට එන්න’ කියා රජු නියම කළ හැටියට ජෙරොබෝවම් හා මුළු සෙනඟ තුන් වන දින රෙහොබෝවම් ළඟට පැමිණියහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 තුන්වෙනි දා නැවත මා ළඟට එන්නැයි රජ නියමකළ හැටියට යෙරොබොවම්ද මුළු සෙනඟද තුන්වෙනි දා රෙහොබොවම් ළඟට ආවෝය. පරිච්ඡේදය බලන්න |