1 රාජාවලිය 11:39 - Sinhala New Revised Version39 මෙලෙස සලමොන්ගේ පාපය නිසා දාවිත්ගේ වංශයට පීඩා කරන්නෙමි. එහෙත්, එය සදහට ම නොවනු ඇත.’ “ පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201839 මෙලෙස සලමොන්ගේ පාපය නිසා දාවිත්ගේ වංශයට පීඩා කරන්නෙමි. එහෙත්, එය සදහට ම නොවනු ඇත.’ ” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version39 දාවිත්ගේ වංශයට මේ කාරණය නිසා පීඩාකරන්නෙමි, එහෙත් සෑම කාලයටම නොවේය කියා කියනසේකැයි කීවේය. පරිච්ඡේදය බලන්න |