1 යොහන් 1:8 - Sinhala New Revised Version8 අපට පාපයක් නැතැ යි කියමු නම්, අපි අප ම රවටාගනිමු; සත්‍යය ද අප තුළ නැත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය8 අපට පව් නැතැයි අප කියනවා නම්, අපි අපම රවටා ගනිමු; සත්‍යය ද අප තුළ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 අපට පාපයක් නැතැ යි කියමු නම්, අපි අප ම රවටාගනිමු; සත්‍යය ද අප තුළ නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 අපට පාපය නැතැයි කියමු නම්, අපි අපම රවටාගනිමුව, සැබෑවද අප තුළ නැත. පරිච්ඡේදය බලන්න |