1 පේත්‍රැස් 3:11 - Sinhala New Revised Version11 නපුරට පිටුපා යහපත කරා වා! සාමය සොයා එය ලුහුබඳී වා! පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය11 ඔහු නපුරෙන් ඉවත හැරී, යහපත කළා වේ. ඔහු සාමය සොයා, එය ලුහුබැඳ ගියා වේ; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201811 නපුරට පිටුපා යහපත කරා වා! සාමය සොයා එය ලුහුබඳී වා! පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 නපුරෙන් ඉවත්ව යහපත කරාවා; සමාදානය සොයා, එය පස්සේ දුවාවා; පරිච්ඡේදය බලන්න |