1 පේත්‍රැස් 1:14 - Sinhala New Revised Version14 ඔබ නොදැන සිටි කාලයේ දී තිබුණු තෘෂ්ණාවලට වහල් නොවී කීකරු දරුවන් මෙන් හැසිරෙන්න. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය14 කීකරු දරුවන්ව, පෙර නො දැනුවත්කමේ කාලයේ වූ දැඩි ආශාවනට අනුකූල නො වී, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 ඔබ නොදැන සිටි කාලයේ දී තිබුණු තෘෂ්ණාවලට වහල් නොවී කීකරු දරුවන් මෙන් හැසිරෙන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 නුඹලාගේ නොදන්නාකමේ කාලයේ තිබුණු තෘෂ්ණාවලට සමාන නොවී, කීකරුකමේ දරුවන් මෙන්, පරිච්ඡේදය බලන්න |