1 තෙසලෝනික 5:6 - Sinhala New Revised Version6 ඒ නිසා අපි, අන් අය මෙන් නිඳා නොසිට අවදි ව, සිහිකල්පනාව ඇතිව සිටිමු. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය6 එබැවින් සෙස්සන් මෙන් නිදා සිටින්නන් නො වන්නට වගබලා ගනිමු; නිබඳ සෝදිසියෙන් හා සිහි කල්පනාවෙන් යුතුව සිටිමු. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 ඒ නිසා අපි, අන් අය මෙන් නිඳා නොසිට අවදි ව, සිහිකල්පනාව ඇතිව සිටිමු. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 එබැවින් වෙන තැනැත්තන් මෙන් අපි නිදා නොගෙන, අවදිව මත් නොවී සිටිමු. පරිච්ඡේදය බලන්න |