1 තෙසලෝනික 3:3 - Sinhala New Revised Version3 දුක් විඳීම අපට නියම දෙයක් බව ඔබ ම දන්නහු ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය3 එසේ කළේ, ඔබ කිසිවකුත් මෙම දුක්-පීඩාවලින් චංචල නො වන පිණිස ය. ඒ දුක් පීඩා අපට නියමව තිබෙන වග ඔබ දන්නහු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 දුක් විඳීම අපට නියම දෙයක් බව ඔබ ම දන්නහු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 මක්නිසාද අප දුක් විදීමට නියමව තිබෙන බව නුඹලාම දනිහුය. පරිච්ඡේදය බලන්න |