1 තෙසලෝනික 2:1 - Sinhala New Revised Version1 සහෝදරවරුනි, ඔබ වෙත අපේ පැමිණීම නිෂ්ඵල නුවූ බව ඔබ ම දන්නහු ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය1 සහෝදරයිනි, ඔබ වෙත අපගේ පැමිණීම නිෂ්ඵල නො වූ වග ඔබ දන්නහු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 සහෝදරවරුනි, ඔබ වෙත අපේ පැමිණීම නිෂ්ඵල නුවූ බව ඔබ ම දන්නහු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා වෙතට අපේ පැමිණීම නිෂ්ඵලවී නැති බව නුඹලාම දන්නහුය. පරිච්ඡේදය බලන්න |