1 තිමෝති 6:21 - Sinhala New Revised Version21 එවැනි සමහරු ඇදහිල්ලෙන් ඈත් ව සිටිති. ඔබ හැමට කරුණාව වේ වා! පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය21 එසේ ප්‍රකාශ කළ ඇතැම්හු ඇදහිල්ලෙන් මුළාව ගියහ. අනුග්‍රහය ඔබ සමඟ වේවා! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 එවැනි සමහරු ඇදහිල්ලෙන් ඈත් ව සිටිති. ඔබ හැමට කරුණාව වේ වා! පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 සමහරු ඒ දැනගැන්ම තමුන්ට ඇත්තේය කියා ඇදහිල්ලෙන් මුළාවුණේය. අනුග්‍රහය නුඹ සමඟ වේවා. පරිච්ඡේදය බලන්න |