1 තිමෝති 5:20 - Sinhala New Revised Version20 අන් අය භය වන පිණිස පව් කරන්නන්ට සියල්ලන් ඉදිරියෙහි තරවටු කරන්න. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය20 එහෙත් සෙසු අය ද බය ඇතිව සිටින පිණිස, දිගටම පව් කරන්නවුනට සෙසු අය ඉදිරියේ ප්‍රසිද්ධියේ තරවටු කරන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 අන් අය භය වන පිණිස පව් කරන්නන්ට සියල්ලන් ඉදිරියෙහි තරවටු කරන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 අනික් අය භයවෙන පිණිස, පව්කරන්නන්ට සියල්ලන් ඉදිරියෙහි තරවටුකරන්න. පරිච්ඡේදය බලන්න |