1 තිමෝති 4:5 - Sinhala New Revised Version5 මන්ද, ඒවා දේව වචනයෙන් ද යාච්ඤාවෙන් ද සංස්කාර කරනු ලබන්නේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය5 මන්ද දෙවියන්වහන්සේගේ වචනයෙන් හා යාච්ඤාවෙන් ඒවා ශුද්ධ බවට පත් කරනු ලැබේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 මන්ද, ඒවා දේව වචනයෙන් ද යාච්ඤාවෙන් ද සංස්කාර කරනු ලබන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 මක්නිසාද එය දෙවියන්වහන්සේගේ වචනයෙන්ද යාච්ඤාවෙන්ද පිරිසිදු කරනු ලබන්නේය. පරිච්ඡේදය බලන්න |