1 තිමෝති 4:13 - Sinhala New Revised Version13 මා එන තුරු ප්‍රසිද්ධියේ ශුද්ධ ලියවිලි කියවීමට ද අනුශාසනා කිරීමට ද ඉගැන්වීමට ද අවධානය යොමු කරන්න. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය13 මා එන තුරු ශුද්ධ ලියවිල්ල ප්‍රසිද්ධියේ කියවීමට, උපදෙස් දීමට හා ඉගැන්වීමට ඇප කැප වන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 මා එන තුරු ප්‍රසිද්ධියේ ශුද්ධ ලියවිලි කියවීමට ද අනුශාසනා කිරීමට ද ඉගැන්වීමට ද අවධානය යොමු කරන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 මා එනතුරු කියවීමෙහිද අවවාදකිරීමෙහිද ඉගැන්වීමෙහිද යෙදී සිටින්ට බලාගන්න. පරිච්ඡේදය බලන්න |