1 තිමෝති 1:6 - Sinhala New Revised Version6 සමහරු මේවායින් බැහැර ව නිරර්ථක විවාදවල නියැලී ඇත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය6 ඇතමුන් මෙයින් පිට පැන නිෂ්ඵල කතාවට හැරී ගොස් ඇත්තේ, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 සමහරු මේවායින් බැහැර ව නිරර්ථක විවාදවල නියැලී ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 ඒ දේවලින් සමහරු අහක්ව නිෂ්ඵල කථාවට හැරී ගියෝය. පරිච්ඡේදය බලන්න |