1 කොරින්ති 9:8 - Sinhala New Revised Version8 මේවා පොදු ජීවිතයෙන් ගත් උපහැරණ යයි නොසිතන්න. ව්‍යවස්ථාවත් එම දේ ම නොකියයි ද? පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය8 මා මේ දෑ කියන්නේ මිනිස් මතයට අනුව පමණක් ද? දහම් නීතියෙහිත් මේ දේම නො කියා ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 මේවා පොදු ජීවිතයෙන් ගත් උපහැරණ යයි නොසිතන්න. ව්‍යවස්ථාවත් එම දේ ම නොකියයි ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 මා මේ කාරණා කියන්නේ මනුෂ්‍ය ප්‍රකාරයෙන්ද? නොහොත් ව්‍යවස්ථාවත් එසේම නොකියාද? පරිච්ඡේදය බලන්න |