1 කොරින්ති 8:2 - Sinhala New Revised Version2 යමෙක් තමා යමක්කමක් දන්නේ යයි සිතයි නම්, දත යුතු අන්දමට ඔහු තව ම දැනගෙන නැත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය2 තමා යමක් දනිතැයි යමෙක් සිතා සිටී නම්, ඔහු දැනගත යුතු ලෙස තවමත් දැනගෙන නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 යමෙක් තමා යමක්කමක් දන්නේ යයි සිතයි නම්, දත යුතු අන්දමට ඔහු තව ම දැනගෙන නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 යමෙක් තමා යමක් දන්නේයයි සිතයි නම්, ඔහු දැනගන්ට ඕනෑ ලෙස තවම දැනගෙන නැත; පරිච්ඡේදය බලන්න |