1 කොරින්ති 7:6 - Sinhala New Revised Version6 මා මෙසේ කියන්නේ ආඥාවක් වශයෙන් නොව අවවාදයක් වශයෙනි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය6 මා මෙය කියන්නේ අවසරයක් වශයෙන් මිස, නියෝගයක් ලෙස නො වේ; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 මා මෙසේ කියන්නේ ආඥාවක් වශයෙන් නොව අවවාදයක් වශයෙනි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 නුමුත් මෙය ආඥාවක් කොට නොව අවසරයක් කොට කියමි. පරිච්ඡේදය බලන්න |