1 කොරින්ති 6:14 - Sinhala New Revised Version14 දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ මරණයෙන් උත්ථාන කළ සේක. ස්වකීය බලයෙන් අපත් උන් වහන්සේ එසේ උත්ථාන කරන සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය14 දෙවියන්වහන්සේ යේසුස් ස්වාමින්වහන්සේ නැගිට වූ සේක්, අපත් තමන්වහන්සේගේ බලයෙන් නැගිටුවන සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 දෙවියන් වහන්සේ ජේසුස් සමිඳාණන් වහන්සේ මරණයෙන් උත්ථාන කළ සේක. ස්වකීය බලයෙන් අපත් උන් වහන්සේ එසේ උත්ථාන කරන සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 දෙවියන්වහන්සේ ස්වාමීන්වහන්සේව නැගිටෙවුසේක, අපත් තමන්වහන්සේගේ බලයෙන් නැගුටුවනසේක. පරිච්ඡේදය බලන්න |