1 කොරින්ති 3:7 - Sinhala New Revised Version7 වැදගත් වන්නේ පැළ කළ තැනැත්තා වත්, වතුර දැමූ තැනැත්තා වත් නොව, වැඩීම සැලැසූ දෙවියන් වහන්සේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය7 වැදගත් වන්නේ සිටවූ හෝ වතුර දැමූ හෝ තැනැත්තා නො ව, වැඩීම සැලසූ දෙවියන්වහන්සේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 වැදගත් වන්නේ පැළ කළ තැනැත්තා වත්, වතුර දැමූ තැනැත්තා වත් නොව, වැඩීම සැලැසූ දෙවියන් වහන්සේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 එබැවින් වර්ධනය දෙන දෙවියන්වහන්සේ මිස හිටවන තැනැත්තේද වතුර වත්කරන තැනැත්තේද කිසිත් නැත. පරිච්ඡේදය බලන්න |