1 කොරින්ති 16:9 - Sinhala New Revised Version9 ඉමහත් බලාපොරොත්තු සහිත දොරක් එහි විවෘත වී ඇත. එහෙත්, විරුද්ධවාදීහු බොහෝ දෙනෙක් ද සිටිති. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය9 මන්ද මහත් පලදායි සේවාවකට පුළුල් දොරක් මට ඇරී තිබේ. බොහෝ විරුද්ධවාදීහු ද මෙහි වෙති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 ඉමහත් බලාපොරොත්තු සහිත දොරක් එහි විවෘත වී ඇත. එහෙත්, විරුද්ධවාදීහු බොහෝ දෙනෙක් ද සිටිති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 මක්නිසාද මහත්වූ බලවත්වූ දොරක් මට ඇර තිබේ, බොහෝ විරුද්ධකාරයෝද සිටිති. පරිච්ඡේදය බලන්න |