1 කොරින්ති 15:39 - Sinhala New Revised Version39 සියලු සත්වයන්ගේ මාංසය ඒකාකාර නොවේ. මිනිසුන්ගේ මාංසය එක් ආකාරයකි. මෘගයන්ගේ මාංසය තව ආකාරයකි. පක්ෂීන්ගේ මාංසය තවත් ආකාරයකි. මත්ස්‍යයන්ගේ මාංසය වෙනත් ආකාරයකි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය39 සියලු මාංස ද එකාකාර නැත. මනුෂ්‍යය මාංස එක් ආකාරයකි. මෘගයින්ගේ වෙන අයුරකි. පක්ෂීන්ගේ තව අයුරකි. මත්ස්‍යයින්ගේ වෙනත් අයුරකි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201839 සියලු සත්වයන්ගේ මාංසය ඒකාකාර නොවේ. මිනිසුන්ගේ මාංසය එක් ආකාරයකි. මෘගයන්ගේ මාංසය තව ආකාරයකි. පක්ෂීන්ගේ මාංසය තවත් ආකාරයකි. මත්ස්‍යයන්ගේ මාංසය වෙනත් ආකාරයකි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version39 සියලු මාංස එකාකාර මාංස නොවේ. මනුෂ්‍යයන්ගේ මාංසය එක් ආකාරයක, මෘගයන්ගේ මාංසය වෙන ආකාරයක, පක්ෂීන්ගේ මාංසය තවත් ආකාරයක, මසුන්ගේ මාංසය වෙනත් ආකාරයක. පරිච්ඡේදය බලන්න |