හොෂෙයා 9:5 - Sinhala New Revised Version 20185 එසේ නම්, සමිඳාණන් වහන්සේගේ නියමිත උත්සව හා පූජා මංගල්‍යයන් පැවැත්වීමේ කාලය පැමිණි විට ඔව්හු කුමක් කරන්නෝ ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 එසේ නම්, සමිඳාණන් වහන්සේගේ නියමිත උත්සව හා පූජා මංගල්‍යයන් පැවැත්වීමේ කාලය පැමිණි විට ඔව්හු කුමක් කරන්නෝ ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 නියම රැස්වීමේ දවසේදීත් ස්වාමීන්වහන්සේගේ මංගල්‍ය දවසේදීත් නුඹලා මක්කරනවාද? පරිච්ඡේදය බලන්න |