හොෂෙයා 5:12 - Sinhala New Revised Version 201812 එබැවින් මම එප්‍රායිම් සෙනඟට කාවෙකු මෙන් ද ජුදා සෙනඟට පිළිකාවක් මෙන් ද වන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 එබැවින් මම එප්‍රායිම් සෙනඟට කාවෙකු මෙන් ද ජුදා සෙනඟට පිළිකාවක් මෙන් ද වන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 මමද එප්‍රායිම්ට කාවෙකු මෙන්ද යූදා වංශයට දිරුම මෙන්ද වෙමි. පරිච්ඡේදය බලන්න |